Thotupola

Sathutui

Susan Hettiarachchi

ඉවසීමෙන් සැනසීමක් නෑ මට නම් තව ලැබිලා වැටහීමෙන් හිටියානම් අපි අදටත් හිනාවෙලා කළ වරදක් නෑ ගියෙ යන්න තනි තීරණයක් ඔබ ගත්ත කිසි තරහක් නෑ මට වෙන්න දැන්වත් එක හිතකින් ඉන්න ( සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපු ) ...// මතකය මට වෙන්නට අමතක ඇස් වහගෙන යන්නද සමුගෙන ඔබ නොමැතිව වෙන කාවත් මට බැහැ ආයෙත් ලංකරගන්නට කළ වරදක් නෑ ගියෙ ... සතුටුයි මට අදටත්...// පණ හරි දෙන්නම් සතුටින් මම වෙන කාගෙත් වෙන්න එපා ඔබ දිවුරා කිව්වේ හැමදාකම ඉන්නව කියලයි හැමදාටම කළ වරදක් නෑ ගියෙ ... සතුටුයි මට අදටත්...//

Sathutui lyrics · Susan Hettiarachchi