Thotupola

Dewagana

Chanuka Moragoda

මලක සුවදින් හිමිදිරිය ඈ නැවුම් කෙරුවා සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා රැයේ අදුරත් ලොවම මොහොතින් නිහඩ කෙරුවා ඔබ ඒ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා මලක සුවදින් හිමිදිරිය ඈ නැවුම් කෙරුවා සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා

Dewagana lyrics · Chanuka Moragoda