Thotupola

Pawela Walakule Ewida Amma

Unknown

උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ දෝතට පුරවා නහවම් - දූ සඳලියේ හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි පා වෙලා වළාකුලේ - ඒවිද අම්මා සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලා

Pawela Walakule Ewida Amma lyrics · Unknown