Thotupola

Gajaman Nona

Nadini Premadasa, Clewz

(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//) දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ (එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//) (ලඟට කතා කර මූන බලාගෙන ආල කතා කියනා...//) (රූපෙ වශී ගොඩ ගාල කඩාගෙන පාර පුරා දුවනා...//) (කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//) දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ (එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//) Rap (ඇලපාත සොයා ගිනි යහන මම රෑක බලා සිටියා...//) (ලඟපාත නිසා දුර බෝම ගියා මම දෑල බිඳී තිබුනා...//) (කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//) දෙනිපිටියේ නුග රුක වාගේ පෙරලා කවි සිත මාගේ එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා (කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)

Gajaman Nona lyrics · Nadini Premadasa, Clewz