Thotupola

Giyado Duras Wenna

Sinhala Hymn, Anton Charles Thomas, Clarice Lindsay

(ගියදෝ දුරස් වෙන්න - ආසයි මටත් ඉන්න ආයෙත් සිතින් ලං වෙලා - ජේසූ අතින් අල්ලලා...//) (තනු ගීත නංවන්න - හඬ ස්වර මට දුන්නු දහසක් සවන් සනහලා...//) (දෙනවාද පෙර සේම - කරුණා දයා සෝම පෙර පාප වළලා දමා...//) ආයෙත් සිතින් ලං වෙලා ගියදෝ දුරස් වෙන්න.... (සැනසුම් ඔබෙන් ලැබුව - රාවේ සිතේ රැඳුන ඇත තාම සිතුවම් වෙලා...//) (ඔබ ඈත වෙනවාද - මා ඈත යනවාද පෙන්වන්න කරලා සමා...//) අයෙත් සිතින් ලං වෙලා ගියදෝ දුරස් වෙන්න....//

Giyado Duras Wenna lyrics · Sinhala Hymn, Anton Charles Thomas, Clarice Lindsay