Thotupola

Adarei (Ahinsaka Neth Konin)

Chathu Perera

අහිංසක නෙත් කොනින් කියූ දේ රහසකින් තවම සොඳුරුයි අපේ මතකයන් ඔබේ හුස්මන් පවා මේ හිතට දැනෙනවා මමත් සදහට ඔබේ වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//) සිනාවෙන් ලං වෙලා බොහෝ දේ ආදරෙන් කියා දුන් අතීතේ පවා උණුසුමට හාදු දුන් ආදරේ සුන්දරයි ඔබත් සදහටම මගෙ වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//) නෑසේද මේ හැඬුම් අපෙ ආදරේ සුසුම් රිදුවේ හිත ඔයා මගෙ නිසා කඳුලක්ද සීතලෙන් පෑරෙනා හිත මගේ ඉඳින්නම් සදා තනි වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...////)

Adarei (Ahinsaka Neth Konin) lyrics · Chathu Perera