Thotupola

Dan Theruna

Lakshan Bhanuka

දැන් තේරුනා රැවටුනේ මං කියා නිස්කාරණේ දිවුරුම් ඔබෙ නිසා ජීවත් උනේ මෙතරම් හරි මෙමා ඔබෙ නාමයෙන්මයි පේවීලා එක හිතක් නැති නිසා ඔබ ගියා වෙන්වෙලා ඒ උනත් මා එදා සම්මතේ ඉන්නවා (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//) සීරුවෙන් හිතා මතාම කාරණා හදමින් ඔයා වෙන්වුනා වෙනස් වෙලා දිව්‍ය සැපයක් සොයා ආපයින් දමා ගියාට පාවෙලා සැනෙකින් ඔයා වෙන්නෙපා දුකක් කියා වෙන්ව යන්නම් මෙමා (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//) ජීවිතෙන් පවා ඔයාට මා එදා අඩුවක් තියා රිද්දලා දුකින් සදා තිබ්බෙ නම් නෑ ඔයා මා ඔබෙන් මෙදා ලබාපු වේදනා පපුවෙන් දරා අස්වුණා යලිත් මෙමා අයිතියක් නැති නිසා දැන් තේරුනා රැවටුනේ.... (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)

Dan Theruna lyrics · Lakshan Bhanuka