Thotupola

Kandulu

Geethika Wickramasinghe

රැයම නොනිදා පහන් කල නෙත විඩාබර වීලා තවත් හඬනට කඳුළු නැති බව ඉකි ගසා කීවා කඳුළු මට කීවා (ළතෙත් හදකින් පිරුණු මිනිසකු නොවන බව කීවා...//) කඳුළු වල බර ඔහුට නොදැනෙයි කඳුළු මට කීවා රැයම නොනිදා පහන් කල.... (ඉතින් අවසර දෙන්න මට දැන් යන්න වියැලීලා...//) කඳුළු සිර කර සිනා සෙන්නට කඳුළු මට කීවා රැයම නොනිදා පහන් කල....

Kandulu lyrics · Geethika Wickramasinghe