Thotupola

Mathka Wasse

Shanika Madumali

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ හිත මගෙ පාරාලා පාළු වසන්තේ කොහොමද වාවාලා මා හැර යන්නේ මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ පෙනෙන මාරුව අඩුවී දෝ ගලන සෙනෙහස මදිවී දෝ තුරුලුවී මාගේ උණුහුම ඉල්ලන රෑ අහසටත් නොකියා හැර ගිය මගෙ තරු කුමරා මතක වැස්සේ තෙමිලා හදවත.... අලුත සුලඟක වෙලුනා දෝ මිදුනු දා මා සිහිවේදෝ හැඟෙනවා මාගේ ප්‍රේමයේ තරම හොඳා ලෝකෙටත් නොකියා නොයෙනා දුර මා යනවා මතක වැස්සේ තෙමිලා හදවත....

Mathka Wasse lyrics · Shanika Madumali