Thotupola

Saththai Raththarane

Milinda Sandaruwan

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත් පාඩුවේ දරන්නට බැරිව දුක හිතේ මෙතෙක් කාලයත් ජීවිතේ ගොඩනැගුන සෑම දේ මගේ කඩාගෙන වැටෙයි එක වේලේ (සත්තයි රත්තරනේ මට මේ ආත්මයේ ඇති වෙන්නත් නැති වෙන්නත් හිටියේ මට ඔබ විතරයිනේ...//) සෑම හමුවීමකම කෙලවර වෙන්වීම කියලා පුරුදු කෙරුවට ඔබට බෙහෙවින් පින් සිද්ද වේවා මගෙ සන්තකයේ මට තිබෙනා සම්පත නැතිවුන පසුව තව නෑ කිසිවක් මගෙ අතරේ නැතිවෙන්න දෙයක් වටින සත්තයි රත්තරනේ....// ඈත හිටියත් මුසා අහලා ලෝකයා කියනා වචනෙකින්වත් ඔබට නෑ මං හානියක් කරලා අමතක කරගන්නට හැමදා වෙර දරුවත් කොච්චර මතකෙට එනවා ඔබෙ සිනහා හැම තිස්සෙම වස්තුව සත්තයි රත්තරනේ....//

Saththai Raththarane lyrics · Milinda Sandaruwan