Thotupola

Suraliyeku Wage Ruwena

Somasiri Fernando

සුරලියෙකු වගේ රුවෙනා මුදු ගතිගුණ හරි අගනා (පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන් ලස්සන රන් එතනා...//) (වෙල් යායේ හා ගං ඉවුරේ ඒ මදු ගී රස පැතිරේ පට සේල නැතත් ඔයා හරිම හැඩයි ලස්සන රන් එතනා...//) සුරලියෙකු වගේ රුවෙනා.... (මගෙ ජීවන මල් උයනේ ඔබ වෙයි පිපි පෙම් කුසුමේ මදු රස බොන්නෝ නීති\සුරකින්නම් ඔයා කැමතිද රන් එතනා...//) සුරලියෙකු වගේ රුවෙනා.... (දුක සැප විඳුමට තුටිනා හැකි නම් එක් වෙමු දෙදෙනා එන මහට කලින් ගෙන යමි කැන්දන් මාගේ පැල වෙත රන් එතනා...//) සුරලියෙකු වගේ රුවෙනා....

Suraliyeku Wage Ruwena lyrics · Somasiri Fernando