Thotupola

Gimhana Sihine

Sashika Nisansala, Udaya Sri Wickramasinghe

ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා මගෙ පණ සේම ආදරෙන් බැඳිලා හැමදාම අපි අපගෙ වේවා කියා එක පැතුමක් මුළු දෙහදින් පැතුවා සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි මා සනසන්න ඔබෙ ආදරෙන් සිත සරසන්න ඔය සෙනෙහසින් හදගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි මගෙ හුස්ම ඔබෙ ආදරෙයි ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි සුලඟක් සේ ඇදී නොම යන් දැන් මැකී මා සනසන්න ඔබෙ ආදරෙන් සිත සරසන්න ඔය සෙනෙහසින් හද පතුලෙ ගැඹුරින්ම සුරකින්නෙමි ඔබගෙන් ලැබූ ආදරේ මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමි කිසිදා නොමැකෙනා ලෙසේ හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන් මා සනසන්න ඔබෙ ආදරෙන් සිත සරසන්න ඔය සෙනෙහසින් ගිම්හාන සිහිනේ ඔබ.... සිත සරසන්න ඔය සෙනෙහසින්

Gimhana Sihine lyrics · Sashika Nisansala, Udaya Sri Wickramasinghe