Thotupola

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා නමින් සඳා දිවුරලා ශාලනි.... ශාලනි මගේ ශාලනි දෙන්නකො ඉතින් ආදරේ ඔබේ මා නමින් සඳා දිවුරලා ඔබේ ආදරේ තවත් සිතින් පතනෙමි මෙමා එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...// මේ ලොවේ හමුවෙලා ආදරෙන් අපි සඳා හිදිමුකො පෙමින් බැඳිලා එන්නකො ඉතින් ආදරේ කියා මා සොයා ඔයා පියඹලා ශාලනි.... ශාලනි මගේ ශාලනි එන්නකො ඉතින් ආදරෙයි කියා මා සොයා ඔයා පියඹලා දැක ගන්න ඔය මුහුණ මග බලමි මා දෑස එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...// එන්නකො ඉතින් මා සොයා ඔයා ආදරෙයි කියා..... පියඹලා...

Mage Oya (Shalani Shalani) lyrics · Idunil Chathuranga