Thotupola

Awasana Theerane Obe

Idunil Chathuranga

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් මෙතුවක් කලක් මෙමා බොරුවෙන් රැවටුනා පණටත් වඩා හුඟක් පෙම් කෙරුවා මං සදා හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් පාසල් කාලයේ බැඳි පෙම බිඳ දමා ඔබ අද යන්න යයි මා තනි කර දමා හැමදාම පෙම් කලේ මා ඔබටමයි සදා එත් ඔබ යන්න යයි බොරු චෝදනා කරලා හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් ඔබ මගෙ වෙලා සිටියෙ දිගු කලක් පුරා දැන් ඉතින් හුඟක් ඈතයි මා ලඟින් ඔයා ඔහු ලඟින්ම නැවතී ඉන්න මියෙනා තුරා දෛවයේ ලියන්න ඇත්තේ ඔහුටමයි ඔයා හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් අවසාන තීරණේ ඔබෙ.... (හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින්...//)

Awasana Theerane Obe lyrics · Idunil Chathuranga