Thotupola

Suba Sihine Yavi

Deshan Thuvan, Hansini Nimalka

(සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී රුසිරු සලඹ මහද නද දෙනා...//) සිනා උදා වේ වසර නිමා වේ කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ ගලා ආ දෑසේ ගලා ගීතේ අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ (සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී රුසිරු සලඹ මහද නද දෙනා...//) හීනෙම නුඹ වුනා බක් මහ නිම වෙලා තාමත් හදේ වැයෙන්නේ නැතිදෝ ආශා සෙනෙහේ වර්ෂා රසයේ නුරා දැවෙන්නේ සිනා උදා වේ වසර.... (සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී රුසිරු සලඹ මහද නද දෙනා...//) පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා තාමත් හදේ වැයෙන්නේ වසරේ ආශා දැනෙනා සීමා තනුවේ සුවේ දැනෙන්නේ සිනා උදා වේ වසර.... (සුභ සිහිනේ යාවී නව අවුරුදු ඈඳී රුසිරු සලඹ මහද නද දෙනා...//)

Suba Sihine Yavi lyrics · Deshan Thuvan, Hansini Nimalka