Devi Pihitai
මුලදීම තේරුම් වුනා නම් සදා ඔබේ දෑත නෑ අයිති මට නම් කියා පෙම් හීන දාහක් මගේ හිතේ මවා ලං වෙන්නේ නෑ නොගැලපේවි සිතා දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා අන්තිමට මම වැරදි විතරක් වුනා // දිව්රුම් වෙලා ඔබම ගිවිසුම් තියා ඔබ අයිති මේ හිතට බව පෙන්නුවා හැකි උපරිමෙන් ආදරේ මා පුදා දුන් ජිවිතේ නිකරුනේ වැයවුනා දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා අන්තිමට මම වැරදි විතරක් වුනා // පෙම් සිහින අපි තැනුව එකමුතු වෙලා අද වැනසුනත් හේතු සාධක නිසා සදහටම පිං අයිතිකරගෙන මේමා ඉපදෙන්නම් සසරේ ඔයාගෙම වේලා මුලදීම තේරුම්..... දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා අන්තිමට මම වැරදි විතරක් වුනා //
