Thotupola

Aatha Dawasaka

Oggiv Tharanga

ඈත දවසක ගියත් යන්නට සමු අරන් දෑස අඬනවා ඔබ දකින්නට නැති සොවින් හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින් මාව මතකම නැද්ද බිඳුවක්වත් ඉතින් ඔයා ගියදා තරුත් නිවුනා සඳත් අහසට වී දුකින් හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඬවමින් මටත් පුදුමයි ඔබ දැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින් පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින් ඔබ මගෙන් දුරකට ගිහින් ඈත දවසක ගියත්.... කියා ගන්නට බැරිව ලතවෙන මගෙ අහිංසක හිත හොරෙන් සුසුම් හෙලනවා හඬා වැටෙනවා මතකයේ දොරගුළු ඇරන් රෝස හීනෙක දැවටිලා අපි ඇන්ද පෙම් සිතුවම් මැදින් සිනාසෙන්නට හැකිද දවසක ආයෙමත් හමුවී ඉතින් ඈත දවසක ගියත්.... (ඔබට මාව මතකම නැද්ද බිඳුවක්වත් ඉතින්...//)

Aatha Dawasaka lyrics · Oggiv Tharanga