Thotupola

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙත් යුග ආයෙත් ඔබ ගැන මා සිතනා සිතුමන් බෑ ලියනට අකුරින් කවදත් මේ අයුරින් දින ගෙවිලා යයි අන් රටකට සිරවී තාමත් තනිකම මට හුරු නෑ ප්‍රේමී කඳුලැල් ඉඳ හිට හඬවාවී එනුමැන පාවී මේ සුලගේ සමනලියේ මතකේ සුවඳින් මා සැනසෙන්නම් ආ.....අ ආ......අ ආ...අ ආ අ ආ අ ආ... දිගු වරලස නලල් තලේ තාලෙට දඟ කරපු රඟේ හිස තබමින් ඔබ උකුලේ සැනසුනු හැටි මට මතක තියේ මිනි කැට ලෙස සඳ එලියේ තරුකැට දිලිසුන වතුරේ පා දුවමින් ඇවිද ගියේ ඔබ පමනයි මා ලඟ සිටියේ වත්සුනු තැවරූ නෙක අඟනන් යන එන හැම තැන මා දුටුවත් නෙත ඇඳි හද බැඳි ඔය රුව නම් අමතක වන්නෑ මට කොහොමත් වත්සානය මෙන් ගිම්හානෙත් මට සිසිලයි නෑ එහි වෙනසක් ඔබ සියොලඟ උණුසුම ලබමින් මතකද ගෙවුනා එක දවසක් තනිකම මට හුරු නෑ ප්‍රේමී.... දිගු වරලස නලල් තලේ....// දිගු වරලස නලල් තලේ තාලෙට දග කරපු රගේ හිස තබමින් ඔබ උකුලේ සැනසුනු හැටි මට මතක තියේ

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale) lyrics · Thushara Subhasinghe