Thotupola

Hamana Sulaga Gena

Lavan Abhishek, Nilupul Bandara, Anura Priyakalum

හමනා සුලඟ ගේනා ස්වරේ මුමුනා ගලන දිය සීරාවේ නූපනා බිලිඳු නැලවූ ස්වරේ මවනා මියුරුතම සංගීතේ පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ තරු සේ ඉමු සැමදා එක පොකුරේ ජීවිතයේ ගීතය ගයනා කාලය මේ තාලය සොයනා ආකාසේ තරු උදයට නිවෙනා මේ වාගේ තරු අහසට නොයනා මොකටද හිත් පාගා කඳු මුදුනට නැගලා සෙනෙහස් පාරේ යනදා සතුටේ සුව දැනෙනා වැටුනම අත දීලා දුක අහගෙන හිඳිනා මනුදම් දෝරේ ගලනා දවසේ අපි දිනනා මේ රෑනේ ඉත් හීනේ සංගීතේ එක අම්මාගේ අත් දෑලේ උන්නාසේ පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ තරු සේ ඉමු සැමදා එක පොකුරේ ජීවිතයේ ගීතය ගයනා......//

Hamana Sulaga Gena lyrics · Lavan Abhishek, Nilupul Bandara, Anura Priyakalum