Thotupola

Ru Siri

Dimi3, Dulanja Alwis (Dulan ARX)

(මා මත්වූ වෙලේදී මෙ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ...//) (රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී...//) ⁣නෙතඟින් බලන්නී (බලන්නී) වරෙක රවන්නී (රවන්නී) නිතර මවෙත ඉඟි පා මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) ⁣නෙතඟින් බලන්නී (බලන්නී) වරෙක රවන්නී (රවන්නී) නිතර මවෙත ඉඟි පා මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) (මා මත්වූ වෙලේදී මෙ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ...//) (කොල්ලන් ඈ පස්සේ බැල්මෙන් තිගැස්සේ තෙමෙනවා මං වැස්සේ මැවෙනවා රූ ඒ පස්සේ...//) (රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී...//) මා මත්වූ වෙලේදී මෙ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ.

Ru Siri lyrics · Dimi3, Dulanja Alwis (Dulan ARX)