Wate Gihin
වෙන කෙනෙකුගෙ හිත ලඟ ඔබ ලැජ්ජා නැතුවම නතර වෙලා තරුවක් වාගේ ඈතයි ඔබ මට ඔරුවක් අරගෙන සොයමි ඔයා හිතේ කහටක් නොමැත කිසිදා සතුටින්ම ඉන්න අනේ ඔයා වටේ ගිහින් ආවත් කමක් නෑ බාර ගන්නම් ඔයා