Thotupola

Mama Kuru Kuru

Danapala Udawaththa

(මාමා කුරු කුරු ගෝ ගංගා...//) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා...//) (නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ...//) කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා (මාමා කුරු කුරු ගෝ ගංගා...//) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා...//) (තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා...//) රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා (මාමා කුරු කුරු ගෝ ගංගා...//) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා...////)

Mama Kuru Kuru lyrics · Danapala Udawaththa