Thotupola

Iranamada Me

Seejith Akurassage

පෙර කල පවක් පල දුන් නිසා සුදු ඔබව දැන් සදහටම නැතිවෙලා ගත කරපු තැන් අපිට අපි ලං වෙලා නුඹ නැතිව මං අසරණයි තනිවෙලා (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//) පින් මදි නිසා මා කෙරූ හිමි උනේ නෑ ඔයා සුදූ පෙම් කතා නෑ බොරුවට ගෙතූ දැන් ඔයා නෑ සදහට පැතූ (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//) පෙම් කල නිසා මේ හැටි ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී හිමි උනත් යලි මතු භවයක හරි රකිමි මං ඔයා වෙන කාටත් නොදී පෙර කල පවක් පල...... (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...///)

Iranamada Me lyrics · Seejith Akurassage