Thotupola

Athwal Badan

Tony Hazan

අත්වැල් බැඳන් පෙරදා වගේ හමුවන්න බෑ පිදුවත් සෙනේ සුසුමක වෙලී අපි වෙන්වුනේ සසරේ පැතූ පැතුමන් මැකේ මගතොට යලිත් හමුවන්න බෑ ඇය අත අරන් වසරක් ගෙවී (පාසැල් වියේදී මැයි ගස් යටින් තෙපලූ රහස් කතා බොඳවී ගියේ...//) තනිකම දරා දුක ලං කරන් සරදම් කළා දෛවේ ඉතින් නොසිතූ ලෙසේ ඔයා යලි නෙතු ගැටී මුහුනත් පොතේ මගේ පිටුවට ඇවිත් (කඳුලක් නැතත් නෙතු අග රැඳී සොඳුරුයි සදා මතකේ අපේ...//) අත්වැල් බැඳන් පෙරදා වගේ හමුවන්න බෑ පිදුවත් සෙනේ සුසුමක වෙලී අපි වෙන්වුනේ සසරේ පැතූ පැතුමන් මැකේ (මගතොට යලිත් හමුවන්න බෑ ඇය අත අරන් වසරක් ගෙවී...//)

Athwal Badan lyrics · Tony Hazan