Thotupola

Sokari

Chinthy Fernando

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා...//) Rap බඳ අල්ලාලා නලවාලා පවලම් මාල දමා මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා හිත මත් කරන මල් සුවඳ ඇඩුවා දෝරෙ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි...... Rap නුඹ හැඩකාරයි කටකාරයි...... බඳ අල්ලාලා නලවාලා...... නුඹ හැඩකාරයි කටකාරයි......

Sokari lyrics · Chinthy Fernando