Thotupola

Kowulek Motada

Samanalee Fonseka

(කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා...//) රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා හබලක් වෙයන් ඔරුවක් වෙරලට ගේනා කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා නටුවක් මොටද මට ලා සුළඟට සැලෙනා කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා (කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා...//)

Kowulek Motada lyrics · Samanalee Fonseka