Samanala Denethin
(සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ...//) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ....//) (ජිවිතේ මේ මං තලේ යනෙන අතරේ නැගණියේ...//) (බඹර නෙතු ඉඟි බිඟි කරාවි එපා කැළඹෙනු ඔබ නගේ...//) (සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ...//) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ....//) (ආදරේ රූ සිරි නොවේ කුලය දේපළ එම නොවේ...//) (නෙතක ඉඟියක නොම රැඳේ එපා රැවටෙනු ඔබ නගේ...//) (සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ...//) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ....//)
