Samanalayin Paata Paata (Sarigama Movie Song)
චිත්රපටය : සරිගම (2016) (සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම...//) (දිය දහරක පෙන බුබුලු ගෙල වට ලූ මුතු පබළු....//) තුරු මත ලූ මල් කැකුළු හරි හැඩලු අපි වගෙලු සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම (තන පලසේ පිනි බිංදු උඩ අහසේ තරු රැන්දු...//) රස කැන්දු අපි ගයමු කවි සිංදු සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම (දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගෙතෙයි...//) සියෝතුන්නේ ගීත ඇසෙයි මෙලෙසින්නේ ලොවම හැඩයි (සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම...//)
