Thotupola

Sangeetha Paadama (Sarigama Movie Song)

Uresha Ravihari

චිත්‍රපටය : සරිගම (2016) ස.. ස.. ස.. ස.. ගී ගයමු.. ගී ගයමු.. රි.. රි.. රි.. රි.. රි.. අපි නටමු.. අපි නටමු.. ග.. ග.. ග.. ග.. ග.. දුව පනිමු.. දුව පනිමු.. ම.. ම.. ම.. ම.. ම.. සතුටු වෙමු.. සතුටු වෙමු.. (ගී ගයමු.. අපි නටමු.. දුව පනිමු.. සතුටු වෙමු..//) ප.. ධ.. නි.. (ආදරයෙන්.. කරුණාවෙන්.. සමගි දමින්.. සෙනෙහෙ සිතින්...//) ධ.. නි.. ස.. (බැඳිලා ඉඳිමු...//) ආදරයෙන්.. කරුණාවෙන්.. සමගි දමින්.. සෙනෙහෙ සිතින්... බැඳිලා ඉඳිමු... ස.. ස.. රි.. ග.. රි.. ස.. සංගීතේ.. සංගීතේ.. රි.. රි.. ග.. ම.. ග.. රි.. රිද්මය වේ.. රිද්මය වේ.. ග.. ග.. ම.. ප.. ම.. ග.. ගායනයේ.. ගායනයේ.. ම.. ම.. ප.. ධ.. ප.. ම.. මධුර රසේ.. මධුර රසේ.. ප.. ධ.. නි.. කවි ගොතමු.. ධ.. නි.. ස.. හැඩ කරමු.. සංගීතේ.. රිද්මය වේ.. ගායනයේ.. මධුර රසේ.. කවි ගොතමු.. හැඩ කරමු.. ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි.. ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි.. අපි හැම ගයමු ගී සඳ තරු පිනි බිඳු ගැන සිතමු ස.. රි.. ග.. ම.. ප.. ම.. ග.. රි.. ස.. රි.. ග.. ම.. ප.. මිහි මත අසිරිය කවි කරමු රි.. ග.. ම.. ප.. ධ.. ප.. ම.. ග.. රි.. ග.. ම.. ප.. ධ.. කවියට සත්සර මුසු කරමු ග.. ම.. ප.. ධ.. නි.. ධ.. ප.. ම.. ග.. ම.. ප.. ධ.. නි.. මුළු ලොව රස ගඟුලක් කරමු ම.. ප.. ධ.. නි.. ස.. නි.. ධ.. ප.. ම.. ප.. ධ.. නි.. ස.. මල් වල රොන් ගෙන මී මැස්සන් පැණි හදලා දෙන අයුරු මේ ලොව අසිරිය සත්සර කල පසු සංගීතෙයි මියුරු (ගී නද මියුරුය බෝමා සවනට මි බිඳු සේමා...//) (තුරුලිය මද නල පිනි බිඳු සඳකැන් මිහිමත අසිරිය කවිපද කරමින් අපි හැම ගයමු ගී...//)

Sangeetha Paadama (Sarigama Movie Song) lyrics · Uresha Ravihari