Dagakara Hadakara
(දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//) ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පිරුනු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා Rap දිවි මැදුර පුරා පිරුනු දෙව්දුවක් වෙලා තුරුනු නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්..../// (සිත උමතු කලා කියා ඔබ දන්නවා..//)
