Thotupola

Hitha Gawa Hinahenna

Buddika Niroshana

(හිත ගාව හිනැහෙන්න මනමාලියේ හද පිරුනු පැතුමන් අරන් ලංවෙන්න හැමදාම රෑ සිහිනයේ මගෙ සිහින මනමාලියේ...//) සුලඟින් ගෙනා සුවඳ මට තාම මතකයි පෙරදාක හමුවූ දිනේ ආරාධනා ප්‍රේම ගීයක් වගේ මං මට දෙන්න ඔබෙ ආදරේ මට දුන් ඔබේ ආදරේ හිත ගාව හිනැහෙන්න.... දුර ඈත සිටියත් එදා වගේ මං මගෙ ආදරේ අඩු නොවේ මේ පාළු කතරේ වැස්සක් වගේ මං (ඔබෙ ආදරේ මට අගේ...//) හිත ගාව හිනැහෙන්න....//

Hitha Gawa Hinahenna lyrics · Buddika Niroshana