Thotupola

Mal Suwanda Denna

Buddika Niroshana, Nipuni Nayanathara

මල් සුවඳ දෙන්න හද විමනේ ආදරයේ සිහින මැදින් ඔබ හිනැහේ නම් ඒ ආදර සිහිනේ ඔබ සෙවනේ නිම නොවනා ප්‍රේමයේ කල්පනා (මල් පෙති මත පිනි අතුරා රහසේ දුර අහස් ඉමේ සඳ සැඟවේවී...//) (ඔබ සෙවෙනේ කුමුදිනියක් සේ හිනැහී ආදරයේ සුවඳ ගෙනෙන්නම්...//) (සඳ සෙවෙනේ තරු අතුරා අහසේ සුදු මීදුම් සඳු සිහිල ගෙනේවී...//) (ඒ සිසිලේ මද සුළඟක් සේ දැවටී සැමදා ඔබ ලඟම හිඳින්නම්...//) මල් සුවඳ දෙන්න හද....

Mal Suwanda Denna lyrics · Buddika Niroshana, Nipuni Nayanathara