Bala Innam
(බලා ඉන්නම් ලවන් සනහා සිනහ මල් ගෙන එන තුරා දරාගෙන මගේ මතක හසරැල් සසල නිසසල සිත පුරා...//) (සිහින් වැස්සේ පිනි බිඳක් වී රැදෙන්නම් ඔබෙ සිනිඳු කොපුලේ නිසල දිය මත සියපතක් වී රැදෙන්නම් ඔබෙ නුවන් සඟලේ...//) (සිහින් සුළඟේ මල් සුවඳ වී හමන්නම් ඔබෙ මුවග පිනවා මැවෙන අහසේ සුපුන් සඳ වී දිලෙන්නම් හසකැනින් නහවා...//) බලා ඉන්නම් ලවන් සනහා සිනහ මල් ගෙන එන තුරා දරාගෙන මගේ මතක හසරැල් සසල නිසසල සිත පුරා බලා ඉන්නම් ලවන් සනහා
