Thotupola

Payala Ambare (Balasanna)

Stage Drama Songs

පායාලා අඹරේ චන්ද්‍රයා දිසි සුන්දර රූපේ මාගේ....// රජිඳානෝ රම්‍යා ප්‍රන්කරේහී පෙපැයින් නම් නිරිඳාගේ...// මනහාර දෝණීය වේ මම නෙක රාජ සම්පත් දීමෙන්...// තැනූ බාලේ සිට නිති ආදරයෙනි බෝ එංගල්තීනා නාමෙන්....// මාගේ දෑස සමනා සොහොයුරු සොබනා හනපොයි හෙන්ද්‍රික් දෙදෙනා....// පන සේ මා රකිනා පෑ බෝ කරුණා වෙසෙමිය ඒ සඳ සමින්දා....// පිය රාජ අණසක ලෙසිනා අවවාද පිළිගෙන නොමිනා....// සැමදාම සොහොයුරු සෙනෙහසින් බෝ පසු වෙමි ප්‍රීතිය පාලා....//

Payala Ambare (Balasanna) lyrics · Stage Drama Songs