Thotupola

Me Magin Giya E Tharuna (Iyujin)

Stage Drama Songs

මේ මගින් ගිය ඒ තරුණා දැකලා පෙර දින රෑ තුන්යම නින්ද නොලැබුණා...// රුසිරෙන් සුර කුමරෙකු ලෙද සොබමින් ඒ තරුණා කවුරුද....// සරකල් සසඳර සේ ඔහු වතා වටකර සැදි නිල් ගතකුල් වැනි ඒ දැලි පැහැපතා...// දුටුවන් මන පිරිය වඩන විලසින් ඔහු ගියේ මේ මගින....// ඉඳුනිල් මිණි සදිසි නයනිගේ ඔහු මා දෙස ඉඟි කළ කල් අනුරාග සැලසුණේ...// ලොබලා මල් සුවඳ විඳිමිනා ඔහු එන කල් තුරු සෙවනේ මම ඉඳිමි රැකගෙන....// ඇත්තට ඔහු මේ මට ආදර මෙ මගින් දෙනුවන් එනු තිර....//

Me Magin Giya E Tharuna (Iyujin) lyrics · Stage Drama Songs