Thotupola

Duthiyage Sawane (Iyujin)

Stage Drama Songs

දූතියනේ සවනේ යොමමින්දා අසනු මා බස මේ දිනේ.....// නන්දා මා පිය නර නින්දා මේ වර සොඳ කින්දා මේ ලෙස මා කැන්දනු දෝ අද....// සෝම වැනී කැලුමෙන් පිනවන්නී ප්‍රේම වූ ස්වාමී දුවනී...// සුන්ද්‍රා මේ ඔබ දැක ගන්ටා නරණ පිය බැන්දාදරින් අද කැන්දන බව හැඟේ....// මා පිනනා දූතින් තොප දෙන්නා මා සිත ලෙස රකිනා....// දෝසේ ඇතත් මගේ ද්වේශේ නොගෙන නතු පාස නොකර මතු රාසේ තබනු යුතු....//

Duthiyage Sawane (Iyujin) lyrics · Stage Drama Songs