Thotupola

Loke Budu Kenekun Wilase (Vidura)

Stage Drama Songs

ලෝකේ බුදු කෙනෙකුන් විලසේ.....// හිඳ ධර්මේ දෙසමින් පවර රම්‍ය ඉඳිපන් නුවර....// පාපය දුරැර සිල් රකිනට කීවා දෝෂය වේය පව් කළ හොත් බෝමා....// පෑ සඳ මඬල සේ ගෙන හැර පෑවා....//

Loke Budu Kenekun Wilase (Vidura) lyrics · Stage Drama Songs