Thotupola

Ambaraye Sanda Se (Kalagola)

Stage Drama Songs

අම්බරයේ සඳ සේ දිලී රූපාවතී...// නුඹ දැක්ක වෙලේ සිට සුන්දරී ආලේ වුණි....// ඇත්තේ වී නම් නුඹ වාගේ කතක් මට රාජ සැප දෙමි ප්‍රේමියේ...// ප්‍රේමියේ අගුටු මිටිටා වගේද මගේ හැඩේ ප්‍රීති වෙයන්....// ඇත්තටම මාගේ හිතත් ඒ වාගේමයි එනමුත් ආල බැන්දම පුරුෂයා සන්දා බියයි මව්පියෝ නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නෙය මා හට මේ හෙනේ....// දෙවියනේ.....

Ambaraye Sanda Se (Kalagola) lyrics · Stage Drama Songs