Thotupola

Natha Mata An Sarana (Diwas Helanu Mana)

Rathna Lalani Jayakody, Stage Drama Songs

නැත මට අන් සරණා මේ ලොව තුළ නැත මට අන් සරණා බලා වදාරනු මැන දිව නෙත් හැර අසා වදාරනු මැන දිව කන් හැර දුරලනු මැන දෙවියනේ මගේ දිවි කතර වසාගත් පාලුව තනිකම අන‍ේ දෙවියනේ ඉවසාගෙන ඉන්නේ කොහොමද මේ පාලුව තනිකම.....

Natha Mata An Sarana (Diwas Helanu Mana) lyrics · Rathna Lalani Jayakody, Stage Drama Songs