Thotupola

Situkula Mathiwaru (Swarnamali)

Stage Drama Songs, Duleeka Marapana

සිටුකුල මැතිවරු සිටිනා සබා මැද ඔමරි පපා යන නෙයියාඩම්....// නටන්න අවසර දෙන් සබා මැද නටන්න අවසර දෙන්..... රන් තැටි කරකවමින් සබා මැද නටන්න නෙයියාඩම් පටු නොව ඉණ පිට අඳිනා සේලය රැළි රැළි පාලම් සිහිනිඟ බැඳගෙන රැළි රැළි පාලම් සිහිනිඟ බැඳගෙන තාලෙට පා තබමින් නටන්න මැතිඳුනි අවසර දෙන්.....//

Situkula Mathiwaru (Swarnamali) lyrics · Stage Drama Songs, Duleeka Marapana