Thotupola

Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma)

Stage Drama Songs

මගේ ශ්‍රී කුමරි රොස්වී මාද ගියා ඒ ප්‍රේමි මවෙත් යෙහෙන් වේදෝ දයා නාහා වදන් මා කිව් මෙසේ මහත් සරොස් බවක් පායි වෑයම් කලෝතින් මෙසේ මගේ සිතූ අත්පත් වෙයි ඒ ප්‍රේමි මවෙත් යහෙනේ වේදෝ දයා දාහ වඳියි මා කුස තුලේ සිහිවී දැන් මේ ශ්‍රීවතා වාම් කෙසේ මේ කැලේ මෙම දුක පත් මා සිතා.....

Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) lyrics · Stage Drama Songs