Thotupola

Simbinemi Premi Mage (Siwamma Danapala)

Jayalath Manorathne, Stage Drama Songs

සිඹිනෙමි ප්‍රේමි මගේ…// පෙම් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ නෑ නෑ මමයි ප්‍රේම සිවම්මේ…// ආලය දේසේ ප්‍රේම ස්වාමි…. බොරුවක් නොවේ ද ඔය කීවේ බොරු බස් කියන්නේ නොවේය මේ මා ප්‍රේමිටා ආදරෙන් මා මැරෙයි මාගේ ප්‍රාණේ වෙයි හානි….

Simbinemi Premi Mage (Siwamma Danapala) lyrics · Jayalath Manorathne, Stage Drama Songs