Thotupola

Thopa Me Kriya Kadimai (Vidura)

Stage Drama Songs

තොප මේ ක්‍රියා කදිමයි ඉතා පාද වන්දනය දෙමව්පියන්ගේ ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය ස්වර්ගෙහි සම්පත් දෙන පිනකි ආරිය සිරිතකි බොහෝම ගරු තොප මේ… පරණ පුරුදු යස සිරිතුන් අතහැර උඩඟු ලෙසින් කල් හරින දනා යති ලොව පිරිහී මැරිලා නිරයේ තොපේ මේ....

Thopa Me Kriya Kadimai (Vidura) lyrics · Stage Drama Songs