Yahanaka Athula Mal Pethi (Iwujith)
යහනක අතුල මල් පෙති කටුසේ විය ළඳ යහනට නේන බැවින තී…// නන්දාවම ඹබ සිහිවම නින්දක් නැත රෑ තුන්යම...// මෙදුකින් මුදලින් මා රැකගන්නට අමවන් තෙපූලක් දෙනු මැන ආදර සොඳුරියේ මා හද සනසනා ප්‍රේමිය..... මං පුරවරෙහි සොබනා සරණේට ඔබට මා හැර නැද්ද වෙනඟනෝ නින්දාවට පත් අවයෝගෙ වැන්දඹුවක් ඇද්ද මම වගේ නොපතන් සඳවත ඔබ පියහට උන්නම් දැනගන්නට දොසවෙයි ඔබහට මට මෙහි ඉන්නට හර යනු පින්වත....
