Thotupola

Aran Dunnothin (Siwamma Danapala)

Stage Drama Songs

අරන් දුන්නෝතින් ආලේ වෙමි..// ප්‍රමාණයේ වාගේ සීදේවි ඕනෑ දෙයක්…// මාලේ මේ බැන්දෝත් ග්‍රීවේ දිලේ ඒ ආලය වෙයි බොහෝ ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…// දෙනු කූරක් අරන් දැන් කොණ්ඩේ ගසන්ටා දෙන්නම් ඹ්නෑ දේ ප්‍රේමිට මමයි අපි යමු අපි යමු අපි යමු දැන් සීදේවි මං ආදරෙයි මගේ සීදේවිට මං ආදරෙයි ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//

Aran Dunnothin (Siwamma Danapala) lyrics · Stage Drama Songs