Thotupola

Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari)

Sameera Lakmal Somarathna

රෑ කලුවරේ සඳරැස් දිගේ නුඹ ඇවිත්..... මුදු සිහිනෙක රැදෙයි මගේ සිහින කවිකාරි........// දුර ඇත හිද පෙම්කවි ලියා මගෙ හීන පොත නුඹ හැඩකලා.... සිහින කවිකාරි......// රෑ කලුවරේ..... නිල් අහස් කුස හිඳ හිනැහෙනා මගෙ පාලු හිත නුඹ හැඩ කලා.... සිහින කවිකාරි......// රෑ කලුවරේ.....

Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari) lyrics · Sameera Lakmal Somarathna