Thotupola

Oba Nisamai

Noel Raj, Chathushka Dhanasekara

ආදරෙන් ඉකිලන්න පපු ගැබේ තුරුළු වී මගෙ මේ නෙතු පියා සැලෙන්නේ හැඟුම් දිදී ඔබ නිසාමයි.. ඔබ නිසාමයි මීදුමේ දුර යන්න සීතලෙන් ගැහෙද්දී හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී ඔබ නිසාමයි.. ඔබ නිසාමයි අපි නිසාමයි.. අපි නිසාමයි මගේ සිත පුරාවේ වෙලී ඇති තුරාවේ හැඟුම් කල්පයක් පුරාවේ සොයා හැම වතාවේ මවා සඳ සිනාවේ කියාදෙන්නම් හැඟුම් රෝස පෙම් කතාවේ සරා සඳ සිනාසී රැයේ තනි වුනාවේ දැයේ උතුරන සුසුම් සැනසුම ගෙනාවේ සදා බව පුරාවේ මගේ පණ ඔයානේ තෙමී නෙක් මල් තුටින් සේද සිත සිනාසේ ආදරෙන් ඉකිලන්න පපු ගැබේ තුරුළු වී මගෙ මේ නෙතු පියා සැලෙන්නේ හැඟුම් දිදී ඔබ නිසාමයි.. ඔබ නිසාමයි මීදුමේ දුර යන්න සීතලෙන් ගැහෙද්දී හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී ඔබ නිසාමයි.. ඔබ නිසාමයි අපි නිසාමයි.. අපි නිසාමයි

Oba Nisamai lyrics · Noel Raj, Chathushka Dhanasekara