Heenayakda Me
නිල් පලඟු එළි දැල්වෙනා සේ සුදු ලෙලවා හිරිමල් ගැටිස්සී රඟන රැඟුමට රාත්රිය ඇවිස්සේ ඇවිස්සේ.... (හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...//// සිරිමැදුරු දොර බිඳී සංගීතේ මදිරා තැවරේ දෙතොල් අග්ගිස්සේ කාලය නැවතී රැය දිග්ගැස්සේ කොහෙන්ද මේ සුරඟනන් මෙතැනට බැස්සේ ආලිංගන ඇරයුමෙන් හිත තිගැස්සේ තිගැස්සේ..... (හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...////
