Thotupola

Adare Agin

Kamaj Silva, Tehani Imara

ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් රෑ දිවා රැයේ ලංවී ඉන්නමයි හිතේ පෙම් පුරානයේ අපි ගැන කී කතා ඇසේ පුංචි පාලුවක් දැන්නම් දැනුනා උන්න නම් ඔයා කියලා සිතුනා ආදරේ මගේ රන්වන් සුලඟ සේ සිතේ පාවෙලා උඩින් යන්නට සිතුනා හැම දිනේ ඔබ සොයන් ඇවිත් ඉන්නට සිතුනා හංසියේ ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් පුංචි පිනි ගොතා මුතු රැල් සදනා දෑත එක් වුනා නිදහස සොයලා නුඹ පිදූ තරම් සෙනෙහස පුදලා නෑ දැනී සදා සෙනෙහස පිරිලා.... ආදරේ අගින් පිනිබිඳු වෑහෙනා ලෙසින් කී කතා ඔබේ හදටම ලංවුනා හෙමින් රෑ දිවා රැයේ ලංවී ඉන්නමයි හිතේ පෙම් පුරානයේ අපි ගැන කී කතා ඇසේ

Adare Agin lyrics · Kamaj Silva, Tehani Imara