Thotupola

Aaley Katha

Kalpana Nayanamadhu

ආලේ කතා අතරේ පවා හීනේ බිඳී දුක වෑහුනා නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා දැනුනේම නෑ හැරයයි කියා සිතුවේම නෑ මිහිරාවියේ මගේ හැරයයි කියා සිතුවේම නෑ නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා නෑ නෑ එලිවෙන්නෑ ජීවිතේ යලි සදා මා ආදරේ දැනුනේම නෑ සදා තනිවී මෙසේ සැමදා හිඳී අඳුරේ රැඳී (නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා)...///

Aaley Katha lyrics · Kalpana Nayanamadhu